“මිල්ටන්ගෙ සැප දවස් “ 1 කොටස
මිල්ටන් ..ගමේ තුිවිල් එකක් තියාගෙන හයර් දුවලා..අවුරුදු දෙකක්ම කට්ට කෑවට..ඉතිරි උන දෙයක් නෑ..හැමදාම ගෙදර අඩුපාඩු .. අන්තිමට හයර් ගිහිල්ල හිතවත් වෙචිච මහත්තයෙක්ගෙ පණිවිඩේකට මහරගම ඇඩුස් එකක් හොයාගෙන ගියෙ..ඩ්‍රයිවින් වැඩකට පුරප්පාඩුවක් තියෙන බව කිව්ව හිංද.. දවසක්ම ඇවිදලා තැන හොයා ගන්නකොට සවස් වෙලා..මහ විශාල බංගලාවක..කාර් තුන හතරක්ම තියෙනවා..හිතවත් මහත්තයා දුන්න ලියුම පෙන්නපුවම..ගේට්ටුවෙ ඉන්න මුරකාරයා..ඇතුලට ගිහින් ඇවිත්.. ”…